විදේශික සේවකයින් සඳහා වූ
Tax Refund සේවාව
최대5년간 세금
최대100% 환급
평균243만 환급
TAX CENTERයනු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සියළුම බදු සේවාවන් සඳහා විශේෂිත වූ නියෝජිත ආයතනයකි.
විශේෂ බදු තක්සේරු පද්ධතියක් හරහා ශ්‍රී ලාංකික බදු උපදේශකයෙකු විසින් ඔබගේ බදු මුදල් ඉතා කඩිනමින් නිවැරදිව පරීක්‍ෂා කර අයදුම් කර දෙනු ලැබේ